හලාවත - කොළඹ පාරට මිටර් 150 නොදුරින් කාක්කපල්ලිය සේමාරිප්පුවෙන් පර්චස් 15 සහිත නවින නිවසක් විකිනිමට ඇත.
නිදන කාමර 3
කැම කාමර 1
බාත්රැම් 2
මුළුතැන්ගෙයි තේක්ක වලින් සැදු ප්රැන්ටිකබඩ්
බාත්රැම් 2 ( ඇතුලත 1 හා පිටත1)
විශාල සාලය
විශාල ඉස්තෝප්පුව
ෆිනිෂින් වහලය සහිත සිවිලිම
දෙපැත්තෙන් තාප්ප වටකර ඇත
උළුවහු, ජනෙල්, දොරවල් තේක්ක ලියෙන් සාදා ඇත.
සියල්ල ටයිල් කර ඇත.
නලජලය, විදුලිය ඇතුළු සියලුම පහසුකම් ඇත.
070-5556735
077-2778737