මාලබේ අතුරුගිරිය බස් මාර්ගයට මීටර් 300 නුදුරින් ජයගත් මාවතේ දෙමහල් නිවසේ ඉහලමහල කුලියට කාමර3යි නානකාමරය, මුලුතැන්ගෙය,විශාල සාලය සහ බැල්කනිය සම්පුර්න ටයිල් කර ඇත. ජල/විදුලිය වෙනම මීටර්.(යුවලකට විශේෂයි.)