Address kuruduwatha,
2nd lane,
Hunupitiya ,
Wattala.
වත්තල හුණුපිටිය කොමර්ෂල් පොහොර සමාගමට 400m පමණ දුරින් කුරුදුවත්ත දෙවන පටුමගෙහි පිහිටි පර්චස් 17 ක ඉඩම සහ පදිංචියට සුදුසු පැරණි නිවස ඉඩමේ වටිනාකමට විකිණීමට තිබේ .
පර්චස් එකක මිල 1,350,000 කි.