වේයන්ගොඩ නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත
🔰- ඉඩමේ ප්‍රමාණය - නිස්කලංක ප්‍රදේශයක පර්චස් 27 කි
🔰- වේයන්ගොඩ - ගුවන්තොටුපල ප්‍රධාන මාර්ගයට මීටර් 700 කි
🔰- නයිවල හන්දියට 1.5KM
🔰- කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට 18KM
🔰- ගෘහ භාණ්ඩ සහිත උඩුමහලේ නිවස (නිදන කාමර තුනක් (ඉහළ මහලේ දෙකක් සහ බිම
එකක්), නාන කාමර දෙකක්, විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රිය, මුළුතැන්ගෙය සහ
ගරාජය)
🔰- විදේශගත වීම නිසා ගෘහ භාණ්ඩ සමඟ විකිණීම
🔰- අලෙවි කිරීමට අපේක්ෂිත අගය මිලියන 16.5 කි
🔰- වාහනයකින් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 15 යි
🔰 වැඩි විස්තර සදහා අමතන්න
House with Land for Sale in Veyangoda
🔰- House size - 2100sq.ft
🔰- Extent of The Land - 27 Perches in A Calm and Quiet Area
🔰- 700m to Veyangoda-Airport Main Road
🔰- 1.5 Km to Naiwala Junction
🔰- 18 Km to Colombo Bandaranaike International Airport
🔰- Upstairs House with Furniture ( Three Bedroom (two in The Upper Floor and One in The Ground), Two Bathroom, Living, Dining, Pantry, Kitchen and Garage)
🔰- Selling with Furniture Due to Going Abroad
🔰- Expected Value to Be Sold 16.5 Millio
🔰- 15 minut to veyangoda railway station by vehicle
🔰 Call for More Details