පස්යාල – මීරිගම | ඉදිපරපෙ | View Point | ඉඩම + නිවසක් විකිණීමට!💰 මිල: රු. ලක්ෂ 88/-📐 ඉඩම: පර්චස් 40 | 3 Bedroom නිවස
📍 ස්ථානය සහ ප්රවේශය
🚍 නිට්ටඹුව – මීරිගම බස් මාර්ගයට – 450m
🚗 මීරිගම අධිවේගී පිවිසුම – 5Km
🚉 දුම්රිය ස්ථානය / නගරය – 3.5Km
🛣️ නුවර – කොළඹ ප්රධාන බස් මාර්ගයට (පස්යාල හංදිය) – 7Km
🏠 නිවසේ විශේෂාංග
🛏️ 3 නිදන කාමර
🛋️ සාලය
🍳 මුලුතැන්ගෙය + කෑම කාමරය
🛁 නාන කාමරය
🌿 වැරැන්ඩාව
🍽️ පිටත කුස්සිය
🚽 ටොයිලට්
🧱 වට තාප්පය සහ 🚪 ගේට්ටුව
💡 පහසුකම්
💧 නල ජලය
💧 උල්පත් ජලය
⚡ විදුලිය
🛣️ අඩි 20 / 15 ප්රධාන මාර්ගය
📜 නීතිමය සහ බැංකු සුදුසුකම්
✔️ අනුමත පිඹුරුපත්
✔️ සින්නක්කර අයිතිය
📌 Ref No: EE SA H 8823