කුරුණෑගල දිස්ත්රික්කයේ, නාරම්මල , දම්පැලැස්සේ පිහිටි පර්චස් 208ක අගනා ඉඩම විකිණීමට ඇත.
▪️මෙම ඉඩමෙහි අංග සම්පූර්ණ නිවාස දෙකක් ඉදිකර ඇත. එක් නිවසක කාමර 04, බාත්රූම් 01බැගින් ඇත.
▪️අදාල ඉඩමෙහි පොල් ගස් 90ක් සහ වෙනත් වගාවන් ද ඇත.
▪️මීගමුව - කුරුණෑගල පාරේ සිට මීටර් 100කි.
▪️වටිනාකම කෝටි 07/=කි.