දංකොටුව බුජ්ජම්පල කර්මාන්ත පුරය අසල (දංකොටුව නගරයට 3km), පර්චස් 191 පොල් ඉඩම (පර්චස් 20ක කුඹුරක් සහිතව) විකිණීමට තිබේ.
ඉතා ආරක්ෂාකාරී හා සාමකාමී පරිසරයක පිහිටා ඇත.
සැලසුම් කල ගෙමිදුල සහිත බංගලාවේ
• පලදරන පොල් ගස් 50, පැල ගස් 23
• ගම්මිරිස් පැල 75
• පුවක් ගස් 21
• පර්චස් 15 ඉඟුරු වගාව
• නිදන කාමර 04
• බාත්රූම් 02
• මුළුතැන් ගෙවල් 02
• ගබඩා කාමර 01
• සේවක කාමර 01
• ගරාජ් 02
කුඹුරකට මායිම් වූ දර්ශනීය භූමි භාගයක පිහිටි මෙම බංගලාව සංචාරක නිකේතනයක් සඳහාද ඉතා සුදුසුය.