දඹුල්ල රාජ මහා විහාරයට 200m දුරින් පිහිටි කාමර 2ක නිවස සමග පර්චස් 37 ක ඉඩම විකිණීමට.
මහනුවර- යාපනය ප්‍රධාන පාරට 50m
නිවස පිටුපසින්ද අඩි 20 තාර දැමූ පාර ඇත.
ව්‍යාපාරයකට වුවද සුදුසුය.