House with Land for Sale in Avissawella
ලිපිනය: පුවක්පිටිය, අවිස්සාවෙල්ල.
අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට: කි.මී. 1
අවිස්සාවේල්ල නගරයට: කි.මී. 4
කාමර: 3
නානකාමර: 2
ප්‍රමාණය: 1,800 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය: 30 පර්චස්
විස්තරය
දෙමහල්ව ඉදිකිරීමට සැලසුම් කර ඇති නිවසේ බිම් මහල (ව. අඩි 1200 පමණ) වැඩ අවසන් කර ඇති අතර පළමු මහල (ව. අඩි 600 පමණ) බිත්ති බැඳ සෙවිලි කර ඇත.
බිම් මහල සාලය, කෑම කාමරය, නිදන කාමර දෙකක්, කුස්සිය, නාන කාමර දෙකක් යනාදියෙන් සමන්විතය.
පළමු මහල කාමර එකක්, TV කාමරයක් සහ බැල්කනිය සඳහා බිත්ති බැඳ සෙවිලි කර ඇත.
ගබඩා කාමරයක් සහ ගරාජයක් ඇත.
සම්පූර්ණ ඉඩම වටවන පරිදි තාප්පය සහ කම්බි වැට බැඳ ගේට්ටුව සවිකර ඇත. ගෙමිදුල නිසි ලෙස සකස් කර ඇත. ඉඩම තුළ සකසා ඇති ළිඳක් මගින් ජල සැපයුම සිදුවේ.
ගෙවත්ත පොල් ගස් 2ක්, තැඹිලි ගසක්, දිවුල් ගසක්, බෙලි ගසක්, රඹුටන් ගස් 2ක්, නාරං ගසක් ආදියෙන් යුක්ත වේ.
වැඩිදුර විස්තර සඳහා අමතන්න.
To Avissawella - Colombo main road: 1km
To Avissawella town: 4km
Bedrooms: 3
Bathrooms: 2
Size: 1,800 sq. ft.
Land Size: 30 Perches
The house is planned to be build on two floors. The ground floor (approximately 1,200 sq. ft.) has been completed, while the first floor (approximately 600 sq. ft.) has been walled and roofed.
The ground floor consists of a living room, dining room, two bedrooms, a kitchen and two bathrooms.
The first floor includes one bedroom, a living room and a balcony.
There is also a storage room and a garage.
A wall and wire fence have been erected to surround the entire plot, and a gate has been installed.
Water supply is provided through a well located on the land.
The garden features two coconut trees, a king coconut tree, a wood-apple tree, a bael fruit tree, two rambutan trees and a narang tree.
Call for more details.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Land with House For Sale In Avissawella
10.0 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 4,000,000 සම්පුර්ණ මිලදින 27Land for Sale in Avissawella
10.3 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 390,000 පර්ච් එකකටදින 43Land for Sale in Avissawella
25.0 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 8,000,000 සම්පුර්ණ මිලදින 50Land for Sale in Avissawella
40.0 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 4,900,000 සම්පුර්ණ මිලදින 13