සෙම්බුවත්තට සමීපව අල්වත්ත මාතලේ ප්‍රදේශයේ සුන්දර සිසිල් නිස්කලංක පරිසරයකින්ග් සමන්විත නිවාසක් සමග ඉඩමක් විකිනීමට ඇත.
====================================================================================================
🔰 සෙම්බුවත්තට සමීපව අල්වත්තේ
🔰 මාතලේ නගරයට කි.මී 08ක් ප්‍රධාන පාරට ආසන්නයි
🔰 පර්චස් 130 ක ඉඩම හා නිවසකින් යුක්තය.
🔰 මෙම නිවස කාමර 3 සහිත වර්ග අඩි 1500 බිම් ප්‍රමාණයකින් යුක්ත වූ සම්පූර්ණ
නව නිවසකි.
🔰 ඵල දරණ කොස් ගස් 4ක් , පොල් ගස් 06ක්, සාදික්ක ගස් 06, කරාබු ගස් 07, එළ
දරන පුවක් ගස් හා ගම්බිරිස් වැල්ද ඇත.
🔰 ඕනෑම නියං කාලයක පවතින පිරිසිදු පානීය ළිං ජලය. අවශ්‍යනම් ජල සම්පාදන
මණ්ඩලයේ
🔰 ජලය නිවාස ආසන්නයෙන්ම ලබා ගත හැකිය.(දැනට ජාල ටැංකිය සහ මෝටර් එක
ඇත.)
🔰 ස්ථීර පදිංචියට, එලවලු පලතුරු හෝ මල් වගා ව්‍යාපාරයකට හෝ නිවාඩු
නිකේතනයකට යෝග්‍යය.
🔰 භාණ්ඩ ගබඩා කිරීමට වුවද සුදුසුය
🔰 අඩි 15 කොන්ක්‍රීට් පාර නිවස ආසන්නයටම ඇත.
🔰 වාහන කිහිපයක් නැවතීමට ඉඩකඩ.
🔰 පිරිසිදු ඔප්පු හා ප්ලෑන්, බැංකු ණය ලබා ගත හැකිය.
🔰 මාතලේ නගරයට කි මි 08 කි. (එහි ප්‍රධාන පාසල් ,ප්‍රවාහන පහසුකම් හා සියලුම
යටිතල පහසුකම්අ ඇත)
🔰 මුළු ඉඩමම තනි අප්පුවකින් සමන්විතය (එය ගෙදර පර්චස් 20ක් හා ඉඩම 110ක්
වශයෙන් තිබේ )
🔰 ස්වභාවික අපදවලින් තොර නිදහස් පරිසරයකි. වැඩි විස්තර සදහා අමතන්න