House With Commercial Property For Rent In Naiwala,Veyangoda
වේයන්ගොඩ, නයිවල නගරාසන්නයෙන් 211(ගම්පහ,දිවුලපිටිය) බස් පාරට මුහුණලා අගනා නිවසක් සමඟින් ව්යාපාරික ස්ථානයක් කුලියට දීමට ඇත.
නයිවල හංදියේ සිට 1 1/2Km දිවුලපිටිය දෙසට වන්නට නිවස පිහිටා ඇත.
උඩු මහල වර්ග අඩි 1000කින් සමන්විත නිවස
*නිදන කාමර 03
*සාලය
*කැම කාමරය
*මුලුතැන්ගෙය
*බාත් රූම් 01
පහල තට්ටුව වර්ග අඩි 1000කින් සමන්විත ව්යාපාරික ස්ථානය සඳහා අවකාශය පවතී.
පිටුපස වාහන නවතා තැබීම සඳහා පර්චස් 10ක පමණ ඉඩක් ඇත.
පදිංචියට සහ ඔබගේ ව්යාපාරික ස්ථානය කරගෙන යාමට කදිම අවස්ථාවක්
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න