House with annex for sale Kadawatha - Ganemulla Road
* $$ Asking Rs.23500,000 /= NEGOTIABLE
කඩවත - ගණේමුල්ල පාරේ පිහිටා තිබෙන ඇනෙක්ස් එකක් සමග අංග සම්පූර්ණ නිවස විකිණීමට
🚗 කඩවත - ගණේමුල්ල බස් පාරේ සූරිගම හංදියට මීටර් 230 යි.
නිවස,
📌 මනාව නඩත්තු කළ මිදුල
📌 නිවස ටයිල් කර ඇත.
📌 සිවිලිම ඇත.
📌 වට තාප්පය ඇත.
📌 නළ ජලය හා ලිං ජලය යන දෙකම ඇත.
✴ කාමර 3 ක් ඇත.
✴ සාලය.
✴ කෑම කාමරය.
✴ කුස්සිය.
✴ බාත් රෑම් 2ක් ඇත
✴ පිටතින් වැසිකිලියක් ද ඇත.
Annex එක,
✴ කාමර 2 ක් ඇත.
✴ බාත් රෑම් එක.
(අවසන් වරට ඇනෙක්ස් එක කුලියට දුන්නේ Rs.25,000/-)
📌 පර්චස් 25.75 ක ඉඩම.
📌 ප්රාදේශීය සභා අනුමැතිය.
📌 මනාලෙස නඩත්තු කල නිවසකි.
🚗 කඩවත නගරයට - 3.2 km.
🚗 රාගම නගරයට - 4.9Km.
🚗 ගනේමුල්ල නගරයට - 6 Km.
✴ අඩි 12 පාර.
✴ නිදහස් සාමකාමී පරිසරය.
✴ සින්නක්කර ඔප්පු.
✴ මිල ලක්ෂ 235/= කි.
පරික්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැකියි.