ගම්පොල නගරයේ ප්රධාන පාරට මායිම්ව පිහිටා ඇති ඉඩම. දෙමහල් නිවස සහ ඊට අමතරව බිම් මහලේ ව. අඩි 700 ක පමණ කාමර දෙකක් සහිත අනෙක්ස් එක සහිත ඉඩම. වෙනම ජල සහ විදුලි සැපයුම් සහිත. රාජ්ය ආයතන සහ බැංකු අසන්නව පිහිටා ඇත. ව්යාපාරික කටයුතු සඳහාද ඉතා සුදුසු වේ. වාහන දෙකක් නැවැත්වීමට ඉඩ ඇත.