නුගේගොඩ, පාගොඩ, දේවාල පාරේ පර්චස් 8.20 ක ඉඩමක් සහිත නිවසක් විකිණීමට ඇත.
=================================================================
* ලිපිනය: 9/6 දේවාල පාර, පාගොඩ, නුගේගොඩ
* ඉඩමේ ප්රමාණය: පර්චස් 8.20
* පර්චසයක මිල රු ලක්ෂ: 6,200,000/-
වැඩිපුර විස්තර
=============
නුගේගොඩ මීටර 100 ක් දුරින් පාගොඩ පාරෙන් දේවල පාරේ මුල පර්චසේ 8.20 ක් සහිත ඉඩමෙහි තනි ගෙයක් කාමර තුනක් සියලුම පහසුකම් සහිත ටයිල් කල පදිංචියට සුදුසු නිවසක් ඇත පර්චසයක් ලක්ෂ 6,200,000 පමණි.
ගාන කතා කර ගත හැක සියලුම විස්තර සදහා අමතන්න...
House with 8.20 Perches of Land for Sale in Dewala Road, Pagoda, Nugegoda
================================================================
* Address: 9/6 Dewala Road, Pagoda, Nugegoda
* Land Size: 8.20 Perches
* Price Per Perch : 6,200,000/- ( 62 Laks)
* Negotiable After Inspection
More Details
----------------------
Nugegoda, 100 meters away from Pagoda Road, at the beginning of Devala Road, on a plot of land with 8.20 per Perch, there is a single house, three rooms, tiled house with all facilities, suitable for residence, only 6,200,000 per Perch.
Price can be discussed, contact for all details.