ඔලබොඩුව ගෝනපොල පර්චස් 15 සහ ඉඩම විකිණීමට ඇත.
ආපදා කටයුතු වලින් තොරයි.
වැදගත් පරිසරයක පිහිටා ඇත.
වඩා ඉඩකඩ සහිත නිවසකි.
සාමකාමී නිස්කලංක පරිසරය
විදුලිය හා ළිං ජලය ඇති ගෙවත්ත
වැදගත් අසල්වාසීන්
කාමර 3ක් නානකාමර 1ක් පිටත 1ක්
මුළු නිවසම ටයිල් කර ඇත.
සම්පුර්ණ වට තාප්ප
වාහන නැවත්වීමේ පහසුකම් ඇත.
රෝහල/බැංකු/ප්‍රධාන පාසල්/සුපිරි වෙළෙඳසැල්/අපනාශාලා/ඉන්ධන පිරවුම් සියලුම අත්‍යවශ්‍ය පහසුකම් විනාඩි 5ක අතේ දුරින් පිහිටා ඇත.
මොරගහහේන පිලියන්දල 227 ප්‍රධාන පාරට 100m
හොරණට 8km
කහතුඩුවට 6km
ම්ල ලක්ෂ 110
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 15 යි
නිරවුල් ඔප්පු ඉඩම සහ නිවස අනුමත කර ඇත.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න