මහරගම, දෙහිවල පාරේ, සිසිල උද්‍යානයේ පිහිටි අංගසම්පඋර්ණ දෙමහල් නිවසේ උඩුමහල කුලියට.
* සම්පූර්ණ ටයිල්
* කාමර 3
* බාත්රූම් 2
* සාලය
* පැන්ට්‍රිය
* බැල්කනි
* ඇතුළුවීම, ලයිට්, වතුර වෙනම
* පාකිං
* වටතාප්ප, ගේට්ටු
මාසික කුලිය - 62,000 /=
මාස 3 අත්තිකාරම්