මහරගම, පිළියන්දල පාරේ, ශිරෝමණී මාවතේ අලුතින් ඉදිකළ සම්පූර්ණ ටයිල් නව උඩුමහල කුලියට.
* කාමර 3
* බාත්රූම් 1
* පැන්ට්රිය
* විශාල බැල්කනිය
* පාකිං
* ලයිට්, වතුර, ඇතුළුවීම වෙනම
* වටේට තාප්ප, ගේට්ටු
මාසික කුලිය - 60,000 /=