අර්ධ ව්‍යාපාරික ස්ථානය කුලියට දීමට හෝ දිගුකාලීනව බද්දට දීමට / Semi Commercial Property for Rent or Lease 🏛️
📣 හවුල් ව්‍යාපාරික අවස්ථාද සාකච්ඡා කල හැක / Joint Venture
(මිල සාකච්ඡා කල හැක)
🎯 ලිපිනය - 162, දිවියාපොල, නන්නපුරාව, බිබිල
🚸 නන්නපුරාව ජාතික පාසලට කිලෝමීටර් 1යි
🏥 මැදගම රෝහලට කිලෝමීටර් 5යි.
නාය යෑම්, ගංවතුර වැනි ස්වභාවික ආපදා නොමැති ප්‍රදේශයක පිහිටා ඇති මෙම දේපළ නිවාස, ව්‍යාපාරික හෝ නිවාස/ව්‍යාපාරික යන අරමුණු සඳහා භාවිත කළ හැකි වේ.
ඉඩම 👇
1. පර්චස් 41 ප්‍රමාණයකින් යුක්තවේ
2. සින්නක්කර ඔප්පු සහිතවේ
3. මැදගම ප්‍රාදේශිය සභා සීමා බල ප්‍රදේශය
4. බිබිල - මොණරාගල ප්‍රධාන මාර්ගයට(B56) මුහුණලා පිහිටා ඇත(බිබිල නගරයට 11km, මැදගම නගරයට - 5km, මොනරාගල නගරයට 31km)
• මෙය රටෙහි බොහෝමයක් ප්‍රදේශ වලට ගමන් කල හැකි බස් ධාවනය වන මාර්ගයකි - මාකුඹුර(අධිවේගී මාර්ගය), කරාපිටිය(අධිවේගී මාර්ගය), කොළඹ, වැල්ලවාය, බදුල්ල, කතරගම, මහනුවර, යාපනය, අනුරාධපුරය, වව්නියාව, කුරුණැගල
5. Google Map Location - 7.069762465534047, 81.26495921272479
6. පොල් ගස් 6ක් ඇත.(වසරකට ගෙඩි 1000ක් පමණ කඩනු ලබයි)
7. පුවක් ගස් 10ක් ඇත
8. ගම්මිරිස් වැල් 10 ඇත
9. විශාල ප්‍රමාණයේ ලොරි රථ 2ක් එකවර පහසුවෙන් නවතා තැබිය හැකි මිදුල
නිවස 👇
1. නිවස ඇතුලත නිදන කාමර 3යි
2. නිවස පිටත කාමර(කාර්යාල කාමරය ලෙස දැනට භාවිතා කරයි) 1යි
3. ගබඩා කාමර 1යි
4. සාලය 1යි
5. TV Lobby 1යි
6. Dinning 1යි
7. Kitchen 1යි
8. Bathroom 1යි
9. මෝටර්රථ 2ක් පහසුවෙන් නවතා තැබිය හැකි ප්‍රමාණයේ පිටත Verandah 1යි
10. නිවස සම්පූර්ණයෙන් Tile කර ඇත
11. තේක්ක දැව යොදා ඇත.
වෙනත් 👇
1. 20kw Solar System එකක් ස්ථාපිත කර ඇත(Net Plus)
2. නිවාස අවශ්‍යතා වෙනුවෙන් Single(1) Phase Ampere 30 විදුලි සම්බන්ධතාවයකින් සමන්විතවේ.
3. ව්‍යාපාරික/කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් Three(3) Phase Ampere 60 විදුලි සම්බන්ධතාවයකින් සමන්විතවේ.
4. අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිතයි.
• මා බදුල්ල ප්‍රදේශයේ සිට පැමිණිය යුතු බැවින් දේපල පරික්ෂා කිරීම සඳහා කලින් වෙන්කරවා ගත් සති අන්ත දිනයක් පමණක් යොදා ගත හැකිවේ.
• නිවාස අරමුණු සඳහා මාසික කුලිය රුපියල් 35,000/- (Key Money – 100,000.00)
• ව්‍යාපාරික අරමුණු සඳහා මාසික කුලිය රුපියල් 50,000/- (Key Money – 200,000.00)
Contacts
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Commercial Building for Rent Kataragama
2,000 වර්ග අඩිමොණරාගල, වාණිජ දේපල කුලියට දීමරු 90,000 මසකටදින 47
House with Land for Sale in Bibile
කාමර: 5, නානකාමර: 1මොණරාගල, විකිණීමට ඇති නිවාසරු 7,500,000දින 41
Room for Rent Nallur
කාමර: 1, නානකාමර: 1යාපනය, කාමර සහ ඇමුණුම් කුලීRs 15,000 මසකටදින 12
කතරගම ANP Guest House Rent
කාමර: 8, නානකාමර: 5මොණරාගල, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 2,500 රාත්රියකටදින 14