කැලණිය විශ්වවිද්‍යාලය අසල පර්චස් 20ක දෙමහල් නිවස විකිණීමට.
✴️ කොළඹ - නුවර පාරට මීටර් 400යි.
✴️ නිවසටම අඩි 20 පාර.
✴️ පර්චස් 20ක ඉඩම.
✴️ කාමර 5ක දෙමහල් නිවස.
✴️ නාන කාමර 2යි.
✴️ වෙනම ගරාජය.
✴️ ටයිල් හා සිවිලිම ඇත.
✴️ නල ජලය හා විදුලිය.
✴️ කාර් රථ 18ක් නැවැත්වීමට ඉඩ.
✴️ ඉඩම වටා තාප්පය ඉදිකර ගේට්ටු දමා ඇත.
✴️ වැදගත් සමාජ පරිසරයක වටපිටාව.
✴️ පෙර මිල ලක්ෂ 550 යි.
✴️ නව මිල ලක්ෂ 490යි.
✴️ (පර්චසයක මිල ලක්ෂ 20යි)
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.
✴️ facebook - siumansala