කිරිබත්ගොඩ ට ලගින් කඩවත මහරින් පහත මහල පමනක් කුලියට දීමට.
කොළඹ නුවර පාරට මීටර් 500යි.
වට තාප්පය හා ගේට්ටුව .
කාමර 3යි
නාන කාමර 1යි
සාලය
කෑම කාමරය
කුස්සිය.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න
✴️ මාස භාගයක බ්‍රොකර් මුදලක් අය කෙරේ.
✴️ මාස 6ක තැම්පත් මුදලක් අවශ්‍ය වේ.
✴️ මාසික කුලිය 55000/- යි