🛑කඩවත,ගනේමුල්ල,රාගම නගරයන්ට ආසන්නව,
🛑 අපාර්ට්මන්ට් වර්ගයේ නිවසක් කුලියට දීමට තිබේ.
🛑දෙමහල් නිවසකි දැනට උඩ තට්ටුව පමනක් වැඩ නිම කර ඇත.
🛑මහල් දෙකටම පෞද්ගලික ඇතුලුවීම් ඇත. ( පලමු PHOTO එක පරිදි )
🛑ස්තානය - කැන්දලියද්දපාලුව ,
වැලිපිල්ලෑව ,
ගනේමුල්ල...
🛑මිනිත්තු 10ක් තුල
රාගම රෝහලට
තේවත්ත පල්ලියට
දක්ශින අධිවේගයේ කඩවත පිවිසුමට
ගනේමුල්ල සහ රාගම දුම්රිය ස්තාන වලට
ලගාවිය හැක.
🛑ගනේමුල්ලට 3.5km
🛑කඩවතට 5km
🛑වැලිපිල්ලෑව හන්දියට 1.5km
🛑නිවසෙ විස්තර -
විශාල නිදන කාමර 2
බාත් රූම් 1
විශාල සාලය
කෑම කාමරය සහිත විවෘත මුලුතැන්ගෙය.
වැරැන්ඩා සහිතය.
🛑වාහනයක් ගාල් කිරීමට පහසුකම් ඇත.
🛑මාසික කුලිය රු,55000යි
අත්තිකාරම් මුදල මාස හයකි.
🛑මිල ගනන් සාකච්චා කරගත හැක
🛑විමසීම්