House in Ratmalana Borupona Rd
ඉක්මනින් විකණීමට රත්මලාන බොරුපන පාර
* පර්චස් 10
* පිරිසිදු නිරවුල් ඔප්පු
* නිදන කාමර 3
* නාන කාමර 1
* මුලු නිවසම tile කර ඇත
* වාහන 2ක් සදහා ඉඩකඩ ඇත. වට තාප්ප.
* නිවසට යාබදව Anex එකක් හා bathroom එකක් ඇත.
* ගාලූ පාර 1.5km
* මොරටුව 4 km
* ගල්කිස්ස 5 km
* KDU විශ්ව විද්‍යාලය 800m
* සියලු නේවාසික පහසුකම් සහිතයි.
* මිල ලක්ෂ 185 (සාකච්ඡා කරගත හැක)