පානදුර ඉදිගහතොටුපළ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. ( with roof top)
🌀 නිස්කලංක වැදගත් පරිසරයක පහසුකම් සහිත වරලත් ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිමවන ලද,අංග සම්පූර්ණ දෙමහල් නිවස ගෘහභාණ්ඩ හා ගෘහ විදුලි උපකරණ සමඟම විකිණීමට ඇත.
🌀 පර්චස් 8.5යි
👉 සැලසුම් අනුමත කර ඇත
🛌 ඉඩකඩ ඇති නිදන කාමර 04
🛀 බාත්රූම් 2 යි (with hot water and Rocell Bath wear)
☂️ විසිත්ත කාමර
☂️ කෑම කාමර
☂️ පිවිසුම ඉන්ටර්ලොක් ගල් අතුරා උද්යානාලංකරණය කර ඇත.
☂️නිවස සම්පුර්ණ ටයිල් කර ඇත.
☂️ වටේට තාප්පය ගසා ස්වයංක්රීය ගේට්ටුව දමා ඇත
☂️ මුලු නිවසම ආවරණය කෙරෙන 5KW ධාරිතාවයෙන් යුත් Solar Pannel පද්ධතිය. (Hayleys)
💰 මිල
💵 ලක්ෂ 290