House in Panadura Hirana Kalayathana Rd
* 21.5 p
* 1500 SQFT
* 3 Bedrooms
* 1 Bathroom
📍පානදුර, හිරණ, කලායතන පාර.
🛑 පර්චස් 21 1/2 ඉඩම සහිත නිවසක්
🛑 ඉඩමේ පර්චස් 12ක ඉඩ ප්රමානයක් ඇත
කාමර 3ක් ඇත
නාන කාමරය
සාලය
කෑම කාමරය
ලිං වතුර/ විදුලිය
තැබිලි ගස් 2 ,පොල් ගස් 3 ,කුරුදු ගස් ,කොස් ගසක්, අඹ ගස් 2ක් ඇත
🛑 නිවසට අඩි 10ක පාර ඇත
📍 පානදුර නගරයට 6km දුර
ප්රධාන පාරට 200m
බණ්ඩාරගම නගරයට 8km ද
පිළියන්දල නගරයට 10km ඇත
📌මිල ගණන් සාකච්චා කරගත හැක
⭕️⭕️ මිල ලක්ෂ 95
වැඩි විස්තර සදහා අමතන්න