හොඳම වැදගත් වටපිටාවක ගමනා ගමනයටත් පහසු තැනකින් ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර වාස්තු විද්‍යානුකූල සාදන ලද අලංකාර නිවස
🌍 ස්ථානය :- මකුළුදුව බෝකුන්දර පාරේ , අබේරත්න මාවතේ
🌄 ඉඩම
🔸 පර්චස් 10.2 කි.
🔹 ඉඩමේ සැලැස්ම අනුමත කර ඇත.
🏡️ නිවස
🔹වර්ග අඩි 1080
🔸නිවසේ සැලැස්ම අනුමත කර ඇත.
🔹උඩු මහලක් සෑදීම සඳහාද සැලසුම් අනුමත කර ඇත.
🔸ඉඩකඩ ඇති නිදන කාමර 02.
🔹ඉදිරිපස ව්‍යාපාරයක් කරගෙන යාමට වෙන් වූ
ව්‍යාපාර ස්ථානයක් ද ඇත.
🔸නාන කාමර 01 ( hot water)
🔹පිටත සේවක වැසිකිළිය 1
🔸විශාල සාලය
🔹මුලුතැන්ගෙය
🔸පැන්ට්‍රිය
🔹පිටුපස ගරාජය
🔸මුළු නිවසටම සිවිලිම් ගසා ඇත.
🔹නල ජලය (500 ml ටැංකිය)
🔸ලිං වතුර (1000 ml ටැංකිය)
🏔️ පාර
🔹 නිවස අසලටම අඩි 20/ අඩි 15 කාපට් පාර
😍 වැදගත් නිශ්කලංක වටපිටාව
🚌 මහරගම පිළියන්දල 341 බස්පාරට 1km
🚌 මහරගම කරදියාන 341/2 බස් පාරට 1km
🚌 හොරණ කොළඹ 120 බස්පාරට 1.5km
🚌 පිළියන්දල නගරයට 2.5km
🚌 මහරගම නගරයට 3.5km
🚘 කොට්ටාව අධිවේගි පිවිසුමට 8km
🏦 බැංකු , සුපිරි වෙළඳසැල් (keells , food city ) , බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය නිවසට 1km දුරින්.
💰 මිල
💵 ලක්ෂ 165 කි.
☺️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
😍 බැංකු ණය ලබා ගැනීමට අවශ්‍යය සියලු ලිපි ලේඛණ ඇත.