House in Mahara Kadawatha
කඩවත නගරයට සහ දක්ශින අදිවේගී පිවිසුමට ආසන්නව (3km)(10 minutes)
* සම්පූර්නව නිමකල නිවස විකිනීමට.
* නිස්කලන්ක පරිසරය.කඩවත නගරයට 4ක්ම පමනි.
* පර්චස් 10
* 1000 SQFT
* නිදන කාමර 2 කින් සහ ඇතුලත නාන කාමර 1 කින් සමන්විතයි
* නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන්, බැංකු ණය ලබාගත හැක.
* ආලින්දය
* මුළුතැන්ගය
* වාහන 1ක් නැවැත්විය හැක 🚘
🏠සම්පූර්ණ ටයිල්,
නල ජලය, විදුලිය
සුපිරි වෙළඳසැල්, පාසල නිවසේ සිට කෙටි දුරකින්,
223-කඩවත - ගණේමුල්ල බස් මාර්ගයට ආසන්නව
මිල ලක්ශ 150 යි ( සාකච්ඡා කර ගත හැක.)