ඉඩමේවිස්තරය :
නිවසේ පහල මහල කාමර 3 , සාල 2 , කුස්සිය 01 , බාතෲම් 01 , කෙම කාමරය , ලිං ජලය
පොල්ගස් ගෙඩි හැදෙන 09 , පීදුනු ගස් 03 , පැළපොල් 04
ගන්වතුර උවදුර නොමැත.
තැඹිලි ගස් 01
කොස් ගස් 02
දෙල් ගස් 01 , නෙල්ලි ගස් 02
ඇඹරැල්ලා 01 , විලාට් අඹ ගස් 02
කර්තකොලොම්බන් 03
T.J.C.අඹ ගස් 02
ඇඹුල් ඇම්බන් , සුවදැල් කෙසෙල් , කාමරංගා
පොඩි පැල සහිත දූරියන් , දෙහි , දොඩම් , කුරුදු ගස් ඇත.
ගම්මිරිස් පැල ඇත. රඹුටන් පැල ඇත.whatsapp 00393311502940
මාර්ග විස්තරය : කුරුණෑගල සිට මීගමුව මාර්ගයේ ගොස් පිදුරුවැල්ල පසුකර මීටර් 600 පමණ ගිය පසු දකුණු පස ඇති ප්රාදේශිය රෝහල ලගින් දකුණු පස කොන්ක්රීට් පාරේ මීටර් 600 පමණ නිවස වෙත යා යුතුය.
අමතන්න 0702768984 / 0753636940