House in Kesbewa Piliyandala Polgasowita
* 19 p
* 1200 SQFT
බස්නාහිර පලාත ,කොලඹ පිළියන්දල,පොල්ගස්ඕවිට ප්රදේශයේ පර්චස් 19ක ඉඩම සමග නිවසක් ඉතා ඉක්මනින් විකිනීමට.
👉ප්රධාන පාරට සහ කහතුඩුව අධිවේගී පිවිසුමට 1.5km නුදුරින්
👉නිදන කාමර 3යි ( 15x10 ප්රමාණයේ.)
👉සාලය සහ කෑම කාමරය
👉ඇතුලත සහ පිටත kitchen 2 ක්
👉bathroom
👉නිවස ඉදිරිපස warenda 1ක් සහ පිටුපස වෙල් යායකට මුහුනලා warenda 1ක්
👉ගරාජයක් ..
👉සම්පූර්න නිවස වටා තාප්ප ගසා කපරාරු කර ඇත.
👉නිවසට සහ ගරාජයට අමානෝ වැහි පීලි ගසා ඇත.
👉නිරවුල් ඔප්පු
👉විදුලිය සහ ජල පහසුකම්
👉පොල්ගස් 7
මිල ..165