👉👉කඩවත ගනේමුල්ල පාරේ ගොරොක් ගහ හන්දියෙන් කඩවත ගනේමුල්ල පාරට 650m දුරින් අංග සම්පූර්ණ නිවසක් 👉👉👉 ගනේමුල්ල නගරට සහ කඩවත නගරය දෙකට මැදිව වට තාප්ප ගේට්ටු සහ කඩ කාමරයල් ද ඇත👉👉👉👉 සිවිලිම ගසා රතු සිමෙන්ති දමා ඇත👉👉 නල ජලය විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම් ඇති ප්රදේශයේ පදිංචියට 👉👉👉 දුම්රිය පහසුකම් සහ අධිවේගී මාර්ග පහසුකම් සඳහා ඉක්මනින් ලාගා විමේ පහසුකම් සමග කාපට් පාරට මුහුණ ලා ඇත 👉👉👉වැඩි විස්තර සඳහා අමතන්න