කඩවත ගනේමුල්ල පාරෙන් ගොරොක්ගහ හන්දියට 650m දුරින් පදිංචියට සුපිරි නිවසක් පර්චස් 16k සමග සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය සමඟ පුළුල් මාර්ග පහසුකම් සමඟ අඩුම මිලට කඩවත අඩිවේගි පිවිසීමට විනාඩි 10න් ගනේමුල්ල දුම්රිය පොලට ඉක්මනින් ලාගා විමේ හැකියාව ඇත වට තාප්ප ගේට්ටු දමා ඇත සිවිලිම ගසා ඇති අතර ටයිල් පමනක් නැත මිල ගනන් සාකච්ඡා කල හැකිය