House in Homagama Talagala - 150 Lakhs
🔥 හෝමාගම තලගල
🔥 හෝමගම මොරගහහේන ,මහරගම මොරගහහේන ,තලගල ප්‍රධාන බස් පාරට මීටර් 75
🔥 පර්චස්10
🔥 තට්ටු තුනකට සැලසුම් කර යට තට්ටුව අංගසම්පූර්ණ අලංකාර නිවස
🔥 විසාල සාලය කාමර 02 ,නාන කාමර 1,(පිටතින් නානකාමර 1 ක් ඇත)
🔥 අංගසම්පූර්ණ මුළුතැන්ගේ
🔥 සාළය ට කුබුක් ලී අතුරා ඇත,
🔥 වටතාප්ප ස්වයංක්‍රීය ගේට්ටුව ,CCTV සවි කර ඇත.
🔥 NSBM university ,මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5 ,හෝමාගමට 9km, ගොඩගමට 8km, මීගොඩ ට 6km, මොරගහහේන ට 2km
🔥 වෙන්දේසි ඉඩමකි ,නිස්කලංක වැදගත් නේවාසික පරිසරය
🔥 ලක්ෂ150( පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක )