House in Homagama Pitipana Near NSBM Campus
🏠හෝමගම පිටිපන nsbm campus එකට km 3 නූදුරින්
* පර්චස් 13.65 ඉඩමක් අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත
* ලක්ෂ 9850000.
🚍129 / 190 / 125 බස් පාර
* හෝමාගම නගරයට විනාඩි 10 යි.
විස්තරය
⭕පර්චස් 13.65
💎කාමර 02
💎බාත් රූම් 01
💎සම්පූර්ණයෙන් ටයිල් කරන ලද
💎සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත.
💎ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලෑන්.
💎පිරිසිදු ඔප්පු ( පහසුවෙන් බැංකු ණය ලබා ගත හැක. )
⭕️මුදල් අවශ්‍යතාවයක් මත ඉතා ඉක්මනින් විකණීමට.