මහරගම, නීලම්මහර පාරේ, වීදියබණ්ඩාර පෙදෙසේ අංගසම්පූර්ණ ටයිල් පහත මහල කුලියට.
* කාමර 2
* බාත්රූම් 1
* සාලය
* කුස්සිය
* පාකිං
* ලයිට්, වතුර, ඇතුළුවීම වෙනම
* ගේට්ටුවක් සහිතයි
මාසික කුලිය - 45,000 /=
මාස 5 අත්තිකාරම් මුදලක් ලබාගනී