House (Ground Floor) For Rent in Kottawa
====================================
* කොට්ටාව මාලබේ පාරට ආසන්නව නිවසක් කුලියට
* නිදන කාමර 2
* සාලය
* කෑම කාමරය
* නානකාමරය
* සම්පූර්ණ නිවස ටයිල් කර ඇත
* වාහනයකට පාකින්
* වටතාප්ප, ගේට්ටු සහිතයි
මාසික කුලිය - 50,000/=