පර්චස් 8 ක පිහිටි මෙම තනි මහල් නිමස විකිණීමට ඇත
මුළු නිවසම ටයිල් කර සිවිලිං ගසා ඇත
නිවසේ සිට වල්පොල හන්දියට මීටර් 400 ක දුරකි
නිවසේ සිට 150 බස් පාරට මීටර් 450 කි
නිවසේ සිට 164 166 බස් පාරට මීටර් 700 ක දුරකි
නිවසේ සිට I D H හන්දියට කිලෝමීටර් 1.5 කි
තවද සේවක කාමරයක් සහා නාන කාමරයක් වෙනම ඇත
වහන දෙකක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක