පර්චස් 5 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
bedroom 3 ක් සහා bathroom දෙකක් ඇත
එක වහනයක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිවසේ සිට කොස් වත්තහන්දියට කිලෝමීටර් 1 ක දුරකි
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක