පර්චස් 16.5 ක පිහිටි මෙම ඉඩමේ නිවාස දෙකක් ඇත
එක නිවසක bedroom 3 ක් සහා bathroom 1 ක් ඇත
අනිත් නිවසේ bedroom 2 ක් සහා bathroom 1 ක් ඇත
නිවසේ සිට 164 බස් පාරට ඉතා සමීපයෙන් පිහිට ඈත
මෙහි මිල සඳහන් කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි
නිවස සහ ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක
පර්චස් 9 ක් සහා නිවසද වෙනම ලබාා ගත හැක