පර්චස් 9 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
නිවසේ සිට 164 බස් පාරට ඉතා සමීපයෙන් පිහිටා ඇත
bedroom 3 ක් සහා bathroom දෙකක් ඇත
වහන දෙකක් නැවැත්වීමට ඉඩ පහසුකම්ඇත
නිවස බැලීමෙන් පසු මිල ගණන සාකච්ඡා කර ගත හැක