පර්චස් 14 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
bedroom 6 ක් සහා bathroom 3 ක් ඇත
bathroom දෙකක වැඩ නිම කොට නැත
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක
නිවසේ පිළියෙල කිරීමට වැඩ ටිකක් තියෙන නිසා මිල ගණන් සාකච්ඡා කර ගත හැක
ගෝනවල හංදියට මීටර් 600 කි
නාගහ මුල හන්දියට කිලෝ මීටර් 2 මීටර් 200 කි
කැලණි විහාරයට කිලෝමීටර් 3.5 කි