රාගම. වල්පොල දුම්රිය ස්ථානයට මීටර් 750
දුරින් පිහිටා ඇති මෙම නිවස ( පුනීලවත්ත)
කාමර දෙකක්
නාන කාමරයක්
සාලය සමඟ ත්රීවිල් එකක් දැමීමේ ගරාජයක්
(අඩි 8 පාර. ත්රීවිල් සහ යතුරුපැදි සඳහා ඉඩ ඇත)
නිවස වටා තාප්ප ගසා ගේට්ටු සවිකර ඇත
මිල ගනන් සාකච්ඡා කර ගත හැක
නිවස බැලීම සඳහා ඉරිදා දින පමණි