කටුනායක ගුවන් තොටුපොළට විනාඩි 5න් යා හැකි දුර ඇති පර්චස්10 ක ඉඩම සමග නිවසක් විකිණිමට ඇත ලක්ෂ 35 /=
👉 කටුනායක ගුවන්තොටුපලට 2km
👉 ආඩිඅම්බලම හංදියට මීටර් 700 යි
⭕️ නිවසේ විස්තර :
✅ කාමර 2
✅ සාලය
✅ මුලුතැන්ගෙය
✅ පිටත ටොයිලට්
🛣️ පාර – අඩි 12
💧 ජලය | ⚡ විදුලිය | 📑 සින්නක්කර නිරවුල් ඔප්පු
✅ අනාගත ආයෝජනයකටත් සුදුසුයි
✅ දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක
👉 : EE-UP-L 8721