පිලියන්දල බටකැත්තර අඩක් නිමකල නිවසක් විකිණීමට.
සුවාරපොල හන්දියෙන් ද පැමිණිය හැකිය.
පහත මහලයෙහි,
කාමර 1.
නාන කාමරය.
විසිත්ත කාමරය.
මුළුතැන්ගෙය.
මිදුල.
වැදගත් නේවාසික පරිසරය.
අඩි 12 පාරට මුහුනලා.
සුවාරපොල හන්දියට කි. මී. 2.
පිලියන්දල නගරයට කි. මී. 2.5
දම්පේ ප්‍රධාන බස් පාරට මී. 200.
මඩපාත ප්‍රධාන බස් පාරට මීටර් 400.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉඩම පර්චස් 10.5
ඉඩමේ ප්ලෑන අනුමතයි.
මිල ලක්ෂ 85 ( මිලියන 8.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
50% Completed House For Sale in Piliyandala Batakettara.
Close to Suwarapola junction also.
200 m To Dampe main bus route.
400 m to Madapatha main bus route.
Facing 12 feet road.
Residential area.
Bedroom.
Bathroom.
Sitting area.
Kitchen.
Car porch.
10 minutes drive to Kahathuduwa highway entrance.
Easy access to Moratuwa University, Katubedda, Galle Road, Colombo, Nugegoda, Boralesgamuwa, Kottawa, Bttaramulla area.
10.5 perches land.
Clear title.
Survey Plan approved.
Price 8.5 million ( 85 lacks ) Negotiable.
Strictly no brokers please.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.