🏡 රාගම නගරයෙන් අගනා නිවස 02 🏡
💥බස්නාහිර පළාත
💥ගම්පහ දිස්ත්‍රික්කය
✅ සියලුම බැංකු, රජයේ පාසැල්, රෝහල්
✅ අත්‍යාවශ්‍ය සියලු වෙළද හා සේවා ස්ථාන ආසන්නයේම පිහිටා ඇත.
✨ළඟම නගරය රාගම
♦️ඉඩමේ සිට
🔲රාගම නගරයට 1km යි.
🔲බස් පාරට 30m යි.
🔲වල්පොල දුම්රිය ස්ථානයට 30m යි ( පයින් යන දුරින් )
🔸සාලය ( සම්පූර්ණ ටයිල් )
🔸නිදන කාමර 3( සම්පූර්ණ ටයිල් )
🔸නාන කාමර 2( සම්පූර්ණ ටයිල් )
🔸නිවසින් පිටත වැසිකිලිය 1 ( සම්පූර්ණ ටයිල් )
🔸කෑම කාමරය සහ මුළුතැන්ගෙය ඇත. ( සම්පූර්ණ ටයිල් )
🔹විදුලිය💡
🔹නළ ජලය🚰
💰 මිල ලක්ශ 350යි.
💰 මිල සාකච්ඡා කරගත හැක
⚠️ ස්වාභාවික විපත් වලින් ආරක්ෂිතයි ⚠️