✅ පර්චස් 7ක ඉඩම නිරවුල් ඔප්පු සමග
✅ කාමර 03
✅ නාන කාමර 02
✅ පිටත වැසිකිළිය
✅ පිටත මුළුතැන්ගෙය
✅ සාලය
✅ පෑන්ට්‍රි
✅ වර්ග අඩි 1129 ගෙය සම්පුර්ණ ටයිල් කර ඇත
✅ වට තාප්පය
✅ වාහන නවැත්වීමට ඉඩකඩ ඇත
✅ අඩි 15 පලල් පාර
📍 162/2 අම්බලංගොඩ - පිලියන්දල බස් පාරට නිවසේ සිට - 100m
📍 පොල්ගස්ඕවිට හන්දියට - 1.6km
📍 Cargills Food City පොල්ගස්ඕවිට- 3.5km
📍 Keells පොල්ගස්ඕවිට - 4.4km
📍 කහතුඩුව අදිවේගී පිවිසුමට- 2.6km
📍 කොට්ටාව ට - 8.6km, පිලියන්දල ට - 6.9km, කැස්බෑවට 5.1km
මිල - 18,800,000/= (මිල ගනන් සාකච්ඡා කල හැක)