නිදන කාමර 4 ක විශාල නිවසක් විකිණීමට
පිළියන්දල - මහරගම පාර
Rs 30,000,000 Negotiable
Adress - No 41
කළුගහ වත්ත පාර
පිළියන්දල
Bedroom - 4
Bathrooms - 1
Servent Bathrooms - 1
House size - 1850.0 sqft
Land Size - 10 perches
Category - House for sale
Description.
මහරගම පිළියන්දල 341 බස් පාරේ කළුගහ වත්ත පාරේ.
කළුගහ වත්ත පාරේ සිට මහරගම පිළියන්දල ප්රධාන බස්පාරට මීටර්: 100 යී පිළියන්දලට කි:මීටර් 1 යි මහරගම ටවුන් එකට කි:මීටර් 3 යි.
කාමර 4 යි. සාලය, කෑම කාමරය. බාග්රූම් එකයි. පැන්ට්රිය (පැන්ට්රි කබඩ් ගසා ඇත.) වටේ තාප්පය බැඳ ගේට්ටුව දමා ඇත. බිම ටයිල් කර ඇත. විශාල නිවස කොළඹට යාම සඳහා පිළියන්දලින් 120 මහරගමින් 138. මහරගම පිළියන්දල 341 බස් වි: 10 න් 10 ට තිබේ.
දුරකථන - 071-1645800.