කහතුඩුව 120 බස්පාරට ආසන්නව වැදගත් නිදහස් පරිසරයක නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 12 යි. නිදන කාමර 3යි විශාල ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමර 2 යි. මෙම නිවස සම්පුර්ණ ටයිල් කර සම්පූර්ණ ෆිනිෂින් වහල ගසා ඇත. නල ජලය ලිං ජලය ඇත. මිදුලේ ගොඩක් ඉඩ කඩ ඇත. 120 බස්පාරට 800m. කහතුඩුව අධිවේගි පිවිසුමට 1.5 km. මෙම ඉඩම නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලකෂ 110යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. අත්පිට මුදලට පමනයි.