🏤🌐Beautifully Designed Luxury House For Sale In Maharagama.
🔅🌐සොදුරු මහරගමින් නිස්කලංක පරිසරයක අඩක් නිමකල (70%) වටිනා සුඛෝපභෝගී නිවසක් විකිනීමට,
🔅🏕️ ප්‍රභූ නේවාසික පරිසරයක පිහිටා ඇත.
⏺️ඉදිකර අවුරුදු දෙකක් පමණ වේ
🔅නිදන කාමර 04 කි ප්‍රධාන නිදන කාමරය සමග
🔅නානකාමර 03 කි ප්‍රධාන නාන කාමරයටම අලලා ඇති එකත් සමග
🔅🔅ව්‍යායාම ශාලාව
🔅🔅 බාර් එක
🔅🔅 උපයෝගිතා කාමරය
🔅🔅 පිහිනුම් තටාකය
🔴🔴 නිවාස අනුකූලතා සහතිකය හිමි නිවසකි.
💯 නිරවුල් ඔප්පු
🔴 නවීන ඉංජිනේරු තාක්ෂණය යොදාගනිමින් ප්‍රමිතිකරණයට අඩක් නිම වූ නිවසකි.
🟡පදිංචියටත් ආයෝජනයටත් සුදුසුය
කාර්යබහුල නාගරයක මනස්කාන්ත නිදහස් පරිසරයකින් යුක්ත මෙම නිවස ඔයාගෙම කර ගන්න ප්‍රමාද වෙන්න එපා.
වටිනාකමටත් එහා වටිනාකමක් ඇති නිවසකි...ඉඩමක පරචසයක් මිලම මිලියනයකට අධිකය.
ප්‍රධාන නිදන කාමරයෙන් නාන තාටාකයටද , වාහන නවතන ගරාජයටද පිවිසුම් දොරටු.
නාන තටාකය පහල මහලට Display වන ලෙස නිර්මාණය කර තිබීම.
මෙය ඉතා නවීන ලෙස හා අලංකාර ලෙස ඉදිකිරීමට යෝජිත නිවසකි.
මෙහි ප්‍රධාන කාමරයට අමතරව ඇති තවත් කාමරයක King Size Bed 02ක් දැමීමට හැකි ආකරයෙන් නිමකර ඇත.
මෙම නිවසේ තවත් වැඩි විස්තර දැන ගැනීමට හා මෙම නිවස ඔබේ කරගන්න කතා කරන්න අපිට.