පිලියන්දල අම්බලන්ගොඩ බස් මාර්ගයේ නන්දාරාම පන්සල පාරේ,,,වතුර ටැංකිය කිට්ටුව
🌲පර්වස් 7.5
🌲කාමර,,, 02
🌲කෑම කාමරය
🌲සාලය,,,
🌲ප්‍රැන්ටි ටොප් එක සහිත මුලුතැන්ගෙය
🌲බාත් රූම් ඇතුලත01/එලිමහන් 01
🌲වාහන 03ක් නැවතීමට ඉඩකඩ ඇති ගෙමිදුල
🌲අඩි 20 පුලුල් පාරට මුහුනලා,,,
🌲සම්පූර්ණ නිවසටම සිවිලිම ඇත,,,කාමර,,සාලය ටයිල්, කර ඇත
🌲ව්‍යාපාර කටයුත්තක් කිරීමට සුදුසු පරිසරය ,,හොඳම හතරැස් ,,,සමතලා ඉඩම ,,,,ශීට් සෙවිලි කල ශක්තිමත් නිවස
🌲නල ජලය ,විදුලිය
🌲නිවසේ සිට මීටර් 50 ක දුරින් දිනපතා කොළඹ බස් සේවය
🌲මීටර් 100 ක් දුරින් ,,පිලියන්දල අම්බලන්ගොඩ බස් මාර්ගය
🌲කැස්බෑව නගරයට විනාඩ් 05 ලගාවිය හැකි දුර
🌲බාහිර කරදර නොමැති නේවාසික පරිසරය
🌲පිරිසිදු ඔප්පු අනුමත ඉඩම් ප්ලෑන්,,,