⸻
🏡 පෑලියගොඩ – වටිනා නිවසක් විකිණීමට
📍 පර්චස් 15 සමග නිවස
🛏️ කාමර 03
🛁 නානකාමර 02
🚗 ප්‍රධාන පාරට මීටර් 50
🛣️ අධිවේගී මාර්ගයට මුහුණලා
💰 නගරයට ආසන්න, වාසයටත් ව්‍යාපාරික අවශ්‍යතා සඳහාත් ඉතා සුදුසු ස්ථානයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න