HOUSE FOR SALE – PAMUNUWILA, KIRIBATHGODA 🏡
📍 Location: Pamunuwila, Kiribathgoda
💰 Price: LKR 42.5 Million (Negotiable)
A spacious three-storey house situated on 11.07 perches of land, ideal for comfortable family living.
✨ Property Features:
✅ 4 Bedrooms
✅ 2 Bathrooms
✅ 2 Dining Areas
✅ Kitchen
✅ Spacious Veranda
✅ Living / Hanging Area
✅ Store Room / Warehouse
✅ Servant Washroom
✅ Beautiful Wooden Staircase
✅ Tiled Flooring Throughout
✅ Aluminum Windows
✅ Glass Top Features on the Ground Floor Kitchen, First Floor & Second Floor
✅ Rooftop Open Terrace Area
✅ Solar Power System Installed
📐 Land Extent: 11.07 Perches
💰 Asking Price: LKR 42,500,000
🤝 Price Negotiable
නිවසක් විකිණීමට – පමුණුවිල, කිරිබත්ගොඩ 🏡
📍 ස්ථානය: පාමුණුවිල, කිරිබත්ගොඩ
💰 මිල: රු. මිලියන 42.5 (මිල ගනන් සාකච්ඡා කළ හැක)
පර්චස් 11.07 ක ඉඩමක පිහිටි මහල් 3කින් සමන්විත, පවුල් වාසයට ඉතා සුදුසු විශාල නිවසක්.
✨ නිවසේ විශේෂාංග:
✅ නිදන කාමර 4ක්
✅ නාන කාමර 2ක්
✅ 2 Dining Areas
✅ මුළුතැන්ගෙයක්
✅ වැරැන්ඩාවක්
✅ විවේක / රැඳී සිටීමේ ප්රදේශයක්
✅ ගබඩා කාමරයක් (Warehouse)
✅ සේවක වැසිකිළියක්
✅ අලංකාර ලී පඩිපෙළ
✅ සම්පූර්ණ ටයිල් නිමාව
✅ ඇලුමිනියම් ජනෙල්
✅ බිම් මහලේ මුළුතැන්ගෙය, පළමු මහල සහ දෙවන මහලේ Glass Top සැලසුම්
✅ විවෘත Rooftop එක
✅ Solar Power System සවි කර ඇත
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 11.07
💰 මිල: රු. 42,500,000